Add

Apple phone 11 vs 12 

 2019 release කරපු Apple phone මාදලිය වනුයේ Apple phone 11, 11 pro ,11 pro max වේ . මෙම වර්ග 3 අතරින් 11 pro phone එක කුඩා වන අතර performance අතින් 11 phone එකට වඩා ඉදිරියෙන් සිටී මෙහි විශාලම phone එක 11 pro max එක වන අතර performance අතින් අනෙක් phone 2කට වඩා ඉදිරියෙන් සිටී . මෙම phone අතරින් 11 pro එක 11 pro max එකcolors 04 කින් කරලියට පැමිනේ 11 phone එක red color එකෙන් පැමිනේ . මෙහි storage එක පිලිවෙලින් 128 GB , 64 GB, 256 GB ලෙස පැමිනේ 


11 phone, 

 කැමරා අතින් ගත් විට මෙහි කැමරා 02 ක් පමනක් ඇති අතර එකක් wide camera වම අතර අනෙක් එක ultra wide camera වකින් යුක්ත වේඅගල් 6.1 කේ liquid retina HD display  එකක් දැකිය හැක. Box එකේ paper works , charge adapter , lightning cable එක හා handfree  එක අඩංගු වේ.


11 pro phone ,

 මෙහි camera 3 ක් ඇති අතර ඉන් එකක් wide camera වන අතර අනෙක ultra wide camera  වේ අන්තිමට telephoto camera එක අඩංගු වේඑමගින් Zoom in කිරීම හා Zoom out කිරීම පහසුවෙන් කල හැක . මෙහිදී box එක තුල paper works කීපයක් , Fast charge adapter , lightning handfree බලාගත හැකමෙහි Display එක අගල් 5.8 ක් වන අතර super retina hd display  එකක් බලාගත හැක.


11 pro max 

 මෙහිදී camera 3 ක් එන අතර සියල්ලම 11 pro එකට සමානව පවතී නමුත් මෙහි display එක අගල් 6.5ක් වනාතර එයද super retina display එකකි 



මේ අවුරුද්දේ Apple event එකේ release වූ අලුත්ම apple phone එක වනුයේ Apple 12 phone එකයමෙහි version 4 ක්ලෙස එලිදැක්වුනි . එනම් Apple 12, 12 mini, 12 pro , 12 pro max ලෙසයතවද මෙම event එකේ අලුත්ම home pod mini එක හදුන්වා දුනී. Apple මෙහි අවදානය යොමුකර තිබුනේ මෙහි sounds එක ගැනය . මෙය home kit එක පාවිච්චි කර control කිරීමට හා siri පහසුකම තවත් හොදට improve කර මෙයට ලබාදී තිබේ.



  මෙම phone මාදලියේ කැපී පෙනෙනෙ විශේශතාවක් වන්නේ පලමුවතාවට මෙම phone 5G තාක්ශනයයෙන් නිකුත්වීමයමේනිසා ගොඩක්ම වේගවත් විදිහට video download , App download , Game play කිරීමේ හැකියාවද පවතී

 

මෙම phone මාදලියේ තව විශේශයක් වන්නේ Apple ලගෙ කලින් තිබූ (පැරණි) design  එකම නැවත යොදාගෙන ඇති බවයමෙම phone මාදලිය colors 5කින් නිකුත් කර ඇතිබව සදහන් වේසැලකිය යුතු මට්ටමෙන්මෙහි ඝනකම හා බර අඩු කර තිබේමෙහි screen  එක super retina වන අතර glass එක ceramic sheild බව සදහන් වේ . Camera අතින් ගත්කල මෙහි Applenight mode improve කර ඇති බවය. Doldy vision පහසුකමද මෙහි ලබාදී ඇති අතර sound එකේ quality එක මෙමගින්වැඩිවේමෙහි A14 Bionic  chip set එක භාවිතා කරන අතර 5 nm technology එක භාවිතා කර මෙය නිර්මාණය කර ඇත

මෙහි අඩංගු තව feature එකක් ලෙස magsafe එක හා wireless charge කිරීමේ පහසුකම තිබේ . මෙහි box  එකේ අඩංගුවන්නේ usb type c to lightning cable එක හා paper works පමණක් අඩංගුවේ.

-inifinitytec team

Inifinitytec.com



Post a Comment

Previous Post Next Post