Add

                                                        ​Free website 1 



ඉතින් මන් අද ගෙනාවෙ ඔයාලට vuejs වලින් web site එකක් හදල කොහොමද ඒක free host and domain කරන්නෙකියල දෙන්නයිඉතින් ඔයාල දන්නවා vuejs කියන්නේ Javascript Framework එකක් කියලාඉතින් මේකෙ අපට edite and code කරන්න තියෙන්නේ App.js file එක තමයි. HTML file එකක් තිබුනට මේකෙ host කරද්දි generat වෙන්නේ App.js එක විතරයි


කොහොමද vuejs project එකක් හදන්නේ 



මුලින්ම අපට NodeJS software එක install කරන්න වෙනවාඒක ඔයාලගේ OS එක අනුව තෝර ගන්න පුලුවන්ඉතින් මන්තෝරගන්නේ windows වලට අදාල එක ඉතින් ඒක බහුතර භාවිතා කරන නිසාඉතින් Nodejs එක download කරල ඉවරඋනාම ඒක install කරන්නඔයාල desktop එකේ හරි hard disc එකේ තැනක file එකක් create කරල ඒක open කරන්නඊට පස්සේ ඔයාල command prompt එක හරි ඔයාලගෙ terminal එක හරි open කර ගන්න




දැන් command prompt එකේ හරි terminal එකේ හරි vue create project name ( project _name එකට ඔයාලකැමති නමක් දෙන්න පුලුවන්කියල type කරල ඒක run කරන්න ( enter ලබා දෙන්නඊට පස්සෙ project එකේ vuejs install වෙන්න අවශ්‍ය මූලික depends download වේවීඊට පස්සේ select කරන්න එනවා default 1, default 2, default 3 කියල section 3ක් එතනින් ඔයාල මුල්ම එක select කරන්නඊට පස්සේ අපේ vue project එක create වෙලා ඉවර වේවි




කොහොමද vue project එක code කරන්නේ .


මන් ඔයාලට මුලින් කිව්වා වගේ vue project එකේ අපි code කරන්නේ app.js file එක විතරයිඅපට html file එකේ title එක වෙනස් කරන්න පුලුවන්. App.js file එක ඇතුලේ තියන අනවශ්‍ය ඔක්කොම අයින් කරන් පහල තිය ටික විතරක් තියාගන්න



<!--

Say Hello World with Vue!

-->


<script>

export default {

  data() {

    return {

      message: 'Hello World!'

    }

  }

}

</script>


<template>

  <h1>{{ message }}</h1>

</template>


මේකෙ template කියන tag එක ඇතුලෙ පමණයි අපි code කරන්නේඔයාලට HTML tag මේකට භාවිතා කරන්න පුලුවන්ඉතින් ඒක ලේසී වහේම inline CSS යොදාගෙන property change කරන්නත් පුලුවන්අදට මෙච්චරයිආයේ article එකගේනවා කොහොමද මේක free host කරල free domain කරන්නේ කියල

download NodeJS

4 Comments

Post a Comment

Previous Post Next Post