Add

 Ios 15 සදහා whatsapp focus mode පහසුකම ලබාදීමට කටයුතු කරමින් පවතී 


ඉතින් අද article එකෙන් ගේන්නේ whatsaApp වල තියන තවත් feature එකක් ගැන. Whatsapp ios 15 users ලට version 22.2.75 න් voice memos , Focus mode හා group/profile photos alongside notification යන features ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.




මෙය USA වලට ලබාදීම ආරම්භ කර ඇති අතර voice message pause කිරීමට හා resumed කිරීමේ හැකියාව පවතින බව සදහන් කර තිබෙනවා . එහි swipe up කිරීමෙන් record start කිරීමට හැකියාව පවතින අතර stop කිරීමේ button එක වෙනුවට play/resum කිරීමේ toggle එක පවතී .




 Focus mode එක notification හා app filters කිරීමේ හැකියාව පවතින බව සදහන් වේ . ඔබට අවශ්‍ය නම් notification ලැබීම් meta's messaging platform එක හරහා ලබාගැනීමට (මෙය ගැන පසුව ගෙන එන්නනම් ) හැකියාව පවතී.




මෙම features ඉදිරි සති වල release වීමට නියමිත වන අතර , Apple users ලට මෙය ඉතා වැදගත්වේ . ( don't be panic , this features  gives android users for ahead )

Post a Comment

Previous Post Next Post