Add

 මොකද්ද මේ wifi calling feature එක




දුරකතන ඔස්සෙ ලබා ගන්නා දුරකතන ඇමතුම් පැහැදිලි වීමට හොද signal ප්‍රවාහයක් අවශ්‍යය වේ . දුරකතන ඇමතුමක්ලබාගැනීමේදී  අපගේ service providers සතුව ඇති cell tower / signal tower එක අතර හා පගේ දුරකතනය අතරසබදතාවක් හටගැනේ . 




අපි හා signal tower එක මත ඇති දුර හා අප සිටින් ස්තානය අනුව මෙන මේ සම්බන්දතාවට භාදා ඇතිවිය හැකමෙන මේඅවස්තාවන් නිසා අපට පැහැදිලිව දුරකතන ඇමතුමක් ලබා ගැනීමට නොහැකිවේ


ඉහත පැවසූ දුශ්කරතා මගහවා ගැනීමට wifi calling feature එක භාවිතයට ගත හැක . Wifi conection එකට මේ සදහාඔබ මුලින්ම connect විය යුතුය . ( මෙම පහසුකම ඔබ භාවිත කිරීමට පෙර ඔබ සතු දුරකතනයේ එම පහසුකම ඔබ භාවිතකිරීමට පෙර ඔබ සතු දුරකතනයේ එම පහසුකම ඇත්දැයි බැලිය යුතුය.) ඉන්පසු අපි wifi calling feature එක enable කලයුතුය .  සදහා පහත පියවර අනුගමනය කරන්න .

 Setting > phone > wifi calling > enable




 Wifi calling හරහා Call එකක් ගැනීමේදී ඔබ භාවිත කරනුයේ wifi network එකය . ඔබ flight mode enable කල පසුදමෙය භාවිත කිරීමට හැකියාව පැවති මෙහි විශේශ ලක්ශනයකිඔබ wifi calling එක ගැනීමේදී phone එකේ විශේශ icon එකක් දැකිය හැක .


  අපගේ signal tower එක හා සම්බන්ද විය නොහැකි විටදී නමුත් wifi conection එකක් ඇති ස්තාන වලදී මෙම පහසුකමඉතා වැදගත් වේ


-Thanusha Deemantha-

Post a Comment

Previous Post Next Post