Add

 Iphone 13 මාදලිය සදහ නවීකරණය කරන ලද නව  face id එකක් එක් වෙන ලකුණු



ඇතැම් website වලට අනුව iphone 13 series එක september 17 වෙනිදා වෙලදපොලට පැමිණෙනු ඇතැයි සදහන් කෙරේ . එනම් apple september event එකෙන් පසුවය. 
බොහෝදෙනෙක් කථාබහ අනුව අපට පෙනී යන්නේ මෙය බොහෝ software වෙනස්කම් වලට භාජනය උනත් Hardware අනුව Iphone 12 එකට බෙහෙවින් සමානවේ. 

අද අපි කථා කරන්නේ අද බොහෝ දෙනෙක් කථා බහට ලක් කරන කරුනක් ගැනය . එනම් face mask එක පැලද සිටිනවිට face id එක වැඩ නොකිරීම බොහෝ දෙනෙක්ට ගැටලුවක්ව පවතී . ඇතැම් අය පැවසූ ලෙස face id එකත් එක්ක touch id එකත් පැමිනේවිද?



අද අපි කථා කරන්න යන්නේ ඒ ගැනය . Apple සමාගම  මේ සදහා කටයුතු කරමින් පවතිනවා . ඔව්න් face id sensor එක improve කරමින් සිටින බවට සදහන් වේ. ඔව්න් තම සේවකයන් ඒ සදහා යොමු කර ඇති බව වාර්තා වේ . එහිදී සේවකයන්ට කන්ණාඩි පැලද හා face maks පැලද සිට Face  id එක use කර හැකි බව සදහන්වේ.
වාර්තා වලට අනුව මෙය iphone 13 series එක සමග වෙලදපොලට පැමිනෙණ බව සදහන් වේ. 

මෙහි තිබෙන සියලු පිංතූර සත්‍ය ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න. 

Post a Comment

Previous Post Next Post