Google සමාගම දිනෙන් දින තම පාරිභෝගිකයන්ට නවමු අත්දැකීම් ලබාදේ. ඉතින් අද මන් කියන්න යන්නේ google pixel 6 හා google pixel 6 pro එක ගැනය . මෙතෙක් google සමාගම මෙහි මිල සදහන් කර නොමැති අතර මෙය රටවල් අටකින් ලබා ගත හැකි බව සදහන් වේ. ඒවානම් : Australia , canada , france , germany , japan , Taiwan , the uk , and the us.
කෙසේවෙතත් මෙය ලබා ගැනීමට නිශ්චිත දිනයක් නොමැති අතර සැප්තැම්බර් මස හෝ 2021 කෙදිනක හෝ ලබා ගත හැකි බවට විශ්වාස කෙරේ. එය ඉහත සදහන් කර රටවල් මගින් ලබාගත හැක .
Googke pixel 6 and 6 pro එකේ නිශ්චිත පිරිවිතර ලබාගත නොහැකි නමුත් pixel 6 and 6 pro එක colors තුනකින් පැමිනෙන බවද සදහන් වේ . OS ( Operating System) එක ලෙස Android 12 එක එන බවද සදහන් වේ. Pixel 6 එක 6.4 inch FHD+ Display එකකින් හා 90Hz refresh rate එකකින් පැමිණෙන අතර 6 pro එක 6.7 inch QHD+ හා 120 Hz refresh rate එකකින් පැමිණෙන බව සදහන් වේ.
6 pro එකේ wide-angle , ultra wide -angle sensor හා telephoto lense with 4x optical Zoom ලෙස rear camera ලෙස පැමිනේ . 6 එකේ rear camera ලෙස 6 pro එකේ telephoto camera එක හැර අනෙක් camera ටික පැමිණේ.
Post a Comment