Upcoming Ipad Air And Ipad mini
Apple සමාගමේ ipad මාදලියෙ පැමිණෙන ipad air එක ගැන අද කථා කරන්නේ . ජපන් වාර්ථාවකට අනුව නව ipad air (5th gen ) වර්ථමාන ipad pro 2021 මාදලියේ චැසියට අනුව නිර්මාණය කරන බව සදහන් වේ.
මෙම ipad එකේද power button එක තුල fingerprints scanner (2nd gen) එක පැමිණෙන බව සදහන් වේ. මෙහි පසුපස camera 2 ක් පැමිණෙන බවද ultra wide shooter එකක් හා LiDAR sensors එකක්ද පැමිණෙන බව සදහන්වේ. මෙහි chipset එක ගැන කිව හොත් pro එකේ පැමිණෙන m1 හෝ iphone 13 chipset එක භාවිතාවන බව සදහන්වේ. කෙසේ වෙතත් මෙය පළමු 5G air මදලිය වන බව තවදුරටත් සදහන් වේ.
මෙහි display එක IPS LCD එකේ සිට OLED display එකට මාරුවීමේ හැකියාවක් පවතින බව සදහන් වේ. තවද speakers 2 speakers 4 දක්වා වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සදහන් වේ.
තවද ipad mini එකේ display එක 8.4"ක විශාල display එකක් ලෙස පැමිණෙන බව සදහන් වේ. තවද මෙය lightning charging port එකක් ලෙස පැමිණිය හැකි බවද සදහන් වේ. කෙසේවෙතත් මෙය සමග type c charging port එකක් පැමිනීමේ සම්භාවිතාව ඉහළ බවද සදහන් වේ.
Post a Comment