Add



Huawei  සමාගම බොහෝ දුශ්කරතා පැමිණියත් පසුනොබසින සමාගමක් ලෙස ප්‍රචලිතව ඇත. ඔවුන්ගේ Harmony OS එක electronic  උපාංග  බොහෝමයකට දැන්ම ලබා දී ඇති අතර එය ඔබට කලින් post එකකින් ගෙනාව. 


මෙතෙක් කල් hidden under display smartphone  එක විදියට ZTE සමාගම වාණිජ වශයෙන් විකුණන අතර එහි second generation එක ලගදිම කරලියට පැමිණෙන බව සදහන් වේ. Samsung galaxy Fold3 දුරකථනයද මෙම තාක්ශණය යොදාගනු ඇතැයි අපේක්ශා කෙරේ. 


මේ අනුව display  එකේ selfi came එක නොපෙනෙන අතර  camera app එකේ selfie option  පාවිච්චි කිරීමේදි පමණක් මෙය දිස්වේ. 


Patents  බලපත්‍රය ලබා ගැනිමේදි  ඒ සදහා යොදාගෙන ඇත්තේ midrange දුරකතනයක ආකෘතියක් වන අතර එය Honor x20 SE එකේ ආකාරයක්  ලබා ගනී. නමුත් සිතන අකාරයට මෙය බොහෝදුරට වෙනත් දුරකතනයකින් එලිදැක්වේ. 


ඉතින් එය මේ වසරේ හෝ ලබන වසරේ දුරකතනයකින් තම පාරීභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ඇපේක්ශා කෙරේ. 


Post a Comment

Previous Post Next Post