Add


2022 දී Apple watch එකට body temperature sensor  එකක් පැමිණේවිද ? 


අද අපේ මාතෘකාව Apple watch series 7 එක වන අතර apple සමාගම ඒ සදහා කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි.

මෙහි කැපීපෙනෙන ලක්ශණය ක්වෙනේ Apple watch series 6 හා Apple watch SE යන 2කටම වඩා මෙහි display එක සිහින් බව හා screen lamination  එක improve කර ඇති බවද , touch screen එක හා glass එක අතර air gap එක අඩු කර ඇති බව සදහන් වේ. 


Apple watch 6 වල අලුතින් blood වල ඇති oxygen  level එක මැනීමට sensor  එකක් තිබුනද  apple watch SE වල එය දක්නට නොලැබුනි . එම නිසා watch SE එකේ මිල අඩු විය . මෙහිදී  watch series  8 සදහා blood suger ,  blood pressure   රුධිරයේ ඇති Alcohol  මට්ටම බලා ගැනීමට sensor  වලට අවශ්‍ය මිනුම් ලබාගෙන ඇති අතර ඔවුන් දැනට ශරීරයේ උශ්ණත්වය මැනීමට හැකි sensor  එකක් සදහා වැඩ කරමින් පවතින බව සදහන් වේ. එය පරිසර සාධක හමුවේ වෙනස් නොවෙන අතර සාවද්‍ය මිනුම් ලබාදීම අවම කරයි. 


Blood suger level එක මැනීමේදී රුධිරය පිටතට ගැනීමට අවශ්‍ය නොවන බව සදහන් වේ. 2022  දී නිකුත් වන apple watch SE එක sport model එකක් ලෙස එලියට පැමිනිය හැකි යැයි සදහන් වේ.

-Inifinitytec team-

Inifinitytec.com



Post a Comment

Previous Post Next Post