Huawei New Tablet / Huawei matePad
Ipad හී සාර්තකත්වය Android tablet වලට වඩා ඉදිරියට පැමින ඇති හෙයින් huawei සමාගම මේ සදහා තරග වැදීමටසූදානම් බවක් පෙන්වයි. Huawei මේ අවුරුද්දේ ඔවුන්ගේ අලුත්ම kirin chipset එක එලිදැක්වූ අතර ( කියෙව්වෙ නැත්තන්කියවන්න අනිවාර්‍යයෙන් ) ඔවුන් Ipad හා තරග කිරීමට නව tablet එකක් එලි දැක්වීමට සූදානම් වේ. දැන් බලමු ඒගැන ,
මේ tablet එක kirin 9000 chipset එකෙන් බලගැන්වෙන අතර 120 HZ Refresh Rate එකකින් යුක්තවේ. මෙය 12.9 inch OLED display එකක් තිබෙන අතර punch - hole camera settup එකක් දැකිය නොහැක . මෙය ipad pro හා Samsung galaxy Tab S7 + සමග තරග වැදීමට නිශ්පාදනය කරන බව සදහන් වේ.
මෙය huawei ලගෙ pad OS එක හා සමාගමේ Harmony OS එක මත පදනම් වේ . එය EMUI 11 සමග පාරිබෝගිකයන්ටලබාගත හැක . මෙය Huawei p50 එලි දැක්වීමත් සමග එලිදැක්වීමට නියමිතවේ.
-inifinitytec team-
Post a Comment