Samsung රෝල් කල හැකි හා ලිස්සා යන Display එක
කලින් වතාවෙත් අපි Foldable display ගැන කතාකරා ඉතින් අදමන් කියන්න යන්නේ ඒ ගැන නෙමේ Samsung සමාගමේ අලුත්මනිශ්පාදනයක් ගැන . ඔවුන් රෝල් කළ හැකි හා ලිස්සා යා හැකි Display එකක් නිශ්පාදනය කරමින් සිටින බවයි. අපි දන්නවාFoldable phone ප්‍රචලිත උනේ Samsung galaxy Flip හා Galaxy Fold වෙලදපොලට පැමිණීමත් සමග බව .
සමාගමේ ජේෂ්ඨ උපසභාපති චෝයි ක්වොන්-යං මහතා Samsung Electronics හී සිව්වන කාර්තුවේ පැවති සමුළුවේදී කියාසිටියේ සමාගම මේ වසරේ කුඩා හා මධ්‍යම ප්‍රදර්ශන සහිතව නම්‍යශීලී වෙලදපොල තුල සිය නායකත්වය පුලුල් කරන බවයි.
Samsung display විසින් OLED වෙලදපොලට ඇතුල් වන නව තරගකරුවන්ට එරෙහිව එරෙහිව ක්‍රියා කිරීම සදහා Variable refresh rate එක හා low power react වානි තාක්ශනයන් අනුගමනය කරයි.
වැඩි වැඩි වශයෙන් phone සදහා OLED පැනල් භාවිත කරන අතර Iphone 12 series එක සදහාද OLED පැනල් භාවිත කරයි.
Samsung Display 2020 මුලදී LCD නිශ්පාදන අවසන් කිරීමට සිටි නමුත් Samsung Electronics හා පාරිභෝගිකයන්ගේඉල්ලීම අනුව එහි නිශ්පාදනය අඛණ්ඩව සිදු කරයි.
-inifinitytec team-
Woooow 😎😎😎✌️
ReplyDeleteThak for your comment ❤❤
DeletePost a Comment