Huawei සමාගම mate X2 පෙබරවාරි මස එලිදැක්වේද ?
Huawei සමාගම samsung සමාගම මෙන් Foldable phone නිශ්පාදනය කරමින් පවතී. පෙර පරිදි Mate X2 ගෙන ඒමටසැලසුම් කර තිබේ. මෙය වැඩිදියුණු කල මෝස්තර හා "නව ආකර්ශනීය තාක්ශනයයන්" සමග පැමිනෙනු ඇතැයි සදහන් වේ.
Mate X2 ක්‍රියාවට නැන්වෙන්නේ 5nm chipset එකක් වන kirin 9000 chipset එකකින් බව සදහන් වේ. තිරය ගත්කල අගල් 8කතිරයක් සමග පැමිණේ. මෙය ආකාර දෙකකට නැමිය හැක in- folding හා out - folding ලෙසය. මෙය Samsung galaxy fold series එකට සමානව නිශ්පාදනය වේ.
-inifinitytec team-
Post a Comment