Add


Huawei සමාගම mate X2 පෙබරවාරි මස එලිදැක්වේද ? 


 Huawei සමාගම samsung සමාගම මෙන් Foldable phone නිශ්පාදනය කරමින් පවතීපෙර පරිදි Mate X2 ගෙන ඒමටසැලසුම් කර තිබේමෙය වැඩිදියුණු කල මෝස්තර හා "නව ආකර්ශනීය තාක්ශනයයන්සමග පැමිනෙනු ඇතැයි සදහන් වේ.


Mate X2 ක්‍රියාවට නැන්වෙන්නේ 5nm chipset එකක් වන kirin 9000 chipset එකකින් බව සදහන් වේතිරය ගත්කල අගල් 8තිරයක් සමග පැමිණේමෙය ආකාර දෙකකට නැමිය හැක in- folding හා out - folding ලෙසයමෙය Samsung galaxy fold series එකට සමානව නිශ්පාදනය වේ

-inifinitytec team-

Inifinitytec.com


Post a Comment

أحدث أقدم