samsung OLED panel Laptop සදහා නිශ්පාදනය කරයි.
Samsung Display විසින් Notebook Laptop සදහා OLED panel නිශ්පාදනය අසාන් හී කර්මාන්තශාලාවක් තුලදී සිදුකිරීමටසැලසුම් කර තිබේ . මෙය Notebook ඉලක්ක කර අගල් 18 ත් 20ත් අතර පරාසයක මධ්‍යම ප්‍රමාණයේ OLED panel නිශ්පාදනයකරනු ලබයි . ඔවුන්ගේ මසක නිශ්පාදන ධාරිතාව උපස්තර 30,000ක් ලෙස සදහන් කර තිබේ.
Samsung සමාගමේ පැවති Samsung Electronics හී සිව්වන කාර්තුවේ සම්මන්ත්‍රණයේදී කියා සිටියේ Notebook , Tablet හාමෝටර් රථ සදහා යෙදුම් පුළුල් කිරීම සදහා OLED හී සිහින් බව හා බෙසල් වැනි ශක්තීන් ඉස්මතු කිරීමට අවදානය යොමුවතිබේ.
මේ මස මුලදී දකුණු කොරියානු ප්‍රදර්ශන පුවරු නිශ්පාදකයා පැවසුවේ මේ වසර තුලදී Notebook OLED panel වර්ග 10කටඅධික ප්‍රමාණයක් එලිදැක්වීමට නියමිත බවයි. 2021 දී ඔවුන් සදහා විකුණුම් පස් ගුණයකින් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර , Samsung Display patent බලපත්‍ර සම්බන්ධයෙන් JOLED සමග නඩුපවරා තිබේ. ඔවුන් එක්සත් ජනපදයේඑකිනේකාට විරුද්දව නඩු පවරා ඇති අතර , අනෙක් තැනැත්තා OLED හී patent බලපත්‍රය උල්ලංගනය කල ඇති බව පවසමින් ය.
-inifinitytec team-
إرسال تعليق