Add

How to customize Apple Iphone 

  ඇපල් දුරකතන customize කිරීමට නොහැකි බව අප දනීනමුත් ios 14  පසු Apple home page එක පමණක් customize කිරීමේ හැකියාව ලැබී තිබේ.



 අපි දැන් බලමු  iphone එක තමන්ට  කැමති විදිහට customize කරන්නෙ කොහොමද කියලා ( ios 14 හෝ ඊට ඉහලට තිබියයුතුය


 Android  දුරකතන වලට customize කිරීමේ පහසුකම ඇති අතර apple phone වලට එසේ කල නොහැකි අතර defult එනවිදියට තමා පාවිච්චි කරන්න ඕනේ . නමුත් ios 14  පසු widget හා icon manage කරන්න පුලුවන් පියවර ලෙස පහතආකාරයට,


  Icon customize 

1st step,

 මුලින්ම අපිට අවශ්‍ය app එකේ Icon එක  safari browser  එක මගින් download කරගත් යුතුය 

2 nd step,

 Apple shortcuts app එක මේ පියවරට අවශ්‍ය වේ ( search bar එකෙන් search කර හෝ app store එකෙන් download කලහැක)

3 rd step,

 Plus mark එක touch කර add shortcuts select කර scripting එක touch කර open app එකට ගොස් අදාල app එක chose  කර එම app එක select කර ඉන්පසු ඔබට කැමති නමක් ලබාදි shortcuts app එකේ එම shortcuts එක පෙන්නනවා ඉන් පසුහැදුනු shortcuts එකේ three dots icon එක click කර ආයෙත් three dots icon එක click කරනවා ඉන්පසු add to home click කර ඉන්පසු icon එක click කර chose photo click කර done ලබාදෙනවා


 අවසානයේ අලුත් icon එක ඔබේ iphone එකේ පෙන්නාවී

-inifinitytec team- 

Inifinitytec.com


Post a Comment

أحدث أقدم