Samsung ලොව ප්‍රමුඛ පෙලේ phone නිශ්පාදනය කරන වෙලද සන්නාමයක් වේ. මෙහි අලුත්ම විශේශය වන්නේ samsung galaxy s 21 වේ. ඔබලා දැනටමත් දන්නවා samsungල අලුතින් chipset 02ක් launch කරා එනම්, Samsung Exynos 1080 හා Exynos 2100 . ඔබලා දන්නවා samsungල 2021 අවුරුද්දේ note series එක පැමිණේවි යැයි සිතිය නොහැක . ඔවුන් පවසන පරිදි මෙහිs21 Ultra phone එක samsung spen එකට support කරන බවය. ඒකියන්නේ note series එකේ අවසානයද ? . දැන් අපි බලමුs21 එක ගැන විස්තර .
Samsung S21 එක 3C certification එක අරන් තිබුනා.ඒකට අනුව ඉස්සරහට එන්න තියෙන Samsung S21 එකට 25W fast charger එකක් තමයි එන්නෙ,S21 ultra එකට 45W fast charging එයි කියලා කියනවා.ඒ වගේම S21 එකට එන්නෙ 4000mAh battery එකක්.S21 එකට 65W fast charging support කරයි කියලා rumors තිබුනත් මේකත් එක්ක 25W හෝ උපරිම 45W fast charging support කරනවා කියන එක තහවුරු වෙලා තියෙනවා.සාපේක්ෂව පොඩ්ඩක් අඩු battery capacity එකක් දීලාතියෙන නිසා sd875 සහ exynos 2100 soc වලින් හොද power consumption control එකක් තියෙනවා කියලා හිතාගන්නපුළුවන්
අපිට S21 එකේ 144Hz refreshing rate එකක් බලාගන්න පුළුවන් වෙන්නෙත් නෑලු.ලොකු upgrade එකක් S21 එකෙන්බලාපොරොත්තු වෙන්නත් එපා කියලාතමයි කියන්නෙ,S21 එක ordinary product එකක් වෙයි කියලා කියන්නෙ.
Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය මීළඟ ජනවාරි මාසයේදී එළිදැක්වීමටසූදානම් වන ලකුණු පෙන්නුම් කරනවා .
Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හා Galaxy Note series එක වන අතරසාමාන්‍යයෙන් S series එක සෑම වසරකම මාර්තු මාසයේදීත් Note series එක සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර්කාලයේ දී නිකුත් කරන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.
දැනට 2020 වසරට අදාළව මෙම flagship line-up දෙකම මේ වන විටත් නිකුත් කර තිබෙන අතර, නවතම වාර්තාවන් පෙන්වාදෙන්නේ මීළඟ S21 (හෝ S30 ලෙස නම් විය හැකි) line-up එක, බලාපොරොත්තු වන කාලයට වඩා එනම්, බොහෝ දුරට 2021 වර්ෂයේ මාර්තු මාසයට පෙර නිකුත් කරනු ඇති බවයි.
මෙම S21 line-up එකට අදාලව mobile components නිශ්පාදන කටයුතු දැනටම ආරම්භ කර ඇති බව මෙම වාර්තා විසින්පෙන්වා දෙන අතර එය සාමාන්‍ය කාලරාමුවට වඩා සති 6 ක පමණ ඉක්මන් වීමක් වෙනවා.
2020 වසරේ Galaxy flagship සඳහා වූ අඩු ඉල්ලුමද මීට හේතු වී තිබෙන අතර මේ නිසා සැලකිය යුතු ලෙස අලෙවිය ද අඩු වීතිබෙනවා. එය හුදෙක් වසංගත තත්වය නිසා සිදු සිදුවූවක් පමණක් නොව, S20 හා Note 20 line-up සඳහා පාරිභෝගිකආකර්ෂණය Samsung සමාගම බලාපොරොත්තු වූ තරම් හිමිවී නොතිබීම නිසා වන බව දැකගත හැකි වෙනවා.
S20 Ultra ජංගම දුරකථනයෙහි 100X zooming හැකියාව ප්‍රධානම marketing point එක වුවද එය ප්‍රායෝගිකව අසාර්ථක වීඇති අතර Note 20 සඳහාද පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ තරමේ වෙනස්කම් සිදු කරන්නට Samsung සමාගමටහැකියාවක් ලැබී තිබුණේ නැහැ.
අනෙක් අතට Huawei උපාංග අලෙවි නොවීමේ පසුබිම තුළ එම හිඩැස සම්පූර්ණ කිරීමද Samsung සමාගමේ අපේක්ෂාව වනබව මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ නිසා S21 ජංගම දුරකථන මාලාව ද ආකර්ෂණීය වෙනස්ම design එකක් සමඟින්, නියමිත කාලරාමුවට වඩා කලින් නිකුත්කිරීමට Samsung සමාගම සූදානමින් සිටින බව වාර්තා වන අතර ඇතමුන් අනුමාන කරන්නේ එය බොහෝ දුරට 2020 වර්ෂයේදෙසැම්බර් මාසය ද වියහැකි බවයි.
පොඩි හෝඩුවාවක්
Samsung galaxy s21 line uo එකේ specifications මෙ වෙනකොට එලියට ඇවිල්ලා තියනව බලමූ මොනවද මේspecifications කියලා මුලින්ම සුපුරුදු පරිදි
Galaxy S21
Display - 6.2 inch FHD+ LTPS
120Hz
(Flat)
SoC - Qualcomm snapdragon 875 5nm or
Samasung exynos 2100 5nm chip
Battery - 4000mAh
Camara - 12MP primary camera
(Rear) 12MP ultra-wide camera
64MP telephoto camera
Galaxy S21+
Display - 6.7 inch FHD+ LTPS
120Hz
(Flat)
SoC - Qualcomm snapdragon 875 5nm or
Samasung exynos 2100 5nm chip
Battery - 4800mAh
Camara - 12MP primary camera
(Rear) 12MP ultra-wide camera
64MP telephoto camera
Galaxy S21 ultra
Display - 6.8 inch WQHD+ LTPO
1- 120Hz Adaptive
(Curved)
1600NITS Brightness
(3Mil : 1 contrast ratio)
SoC - Qualcomm snapdragon 875 5nm or
Samasung exynos 2100 5nm chip
Battery - 5000mAh
Camara -108MP (Gen 2) primary camera
12MP ultra-wide camera
10MP 3x optical telephoto camera
10MP 10x optical telephoto camera
Laser AF
මේ හැම එකකටම 5G සහ wifi 6 Bluetooth 5.1 support කරනවා වගෙම galaxy S21ultra එකට wifi 6E ලබාදීලා තියනවාwifi 6 එකට වඩා මෙයා දෙගුනයක් පමන වේගවත් කියලා
ඒ වගේම S21ultra එකට 100X moon mode එක දීලා තියනවා වගේම 8K 24 FPS සිට 30FPS දක්කව recording කිරීමේහැකියාව ලබාදීලා තියනවා. වගේම හැම lense එකකින්ම 4K 60FPS recording කිරීමේ පහසුකමද ලබා දීලා තියනවා.
S21 lineup එක එන්න පුලුවන් colours විදියට පිලිවෙලට
Galaxy S21
Phantom Violet
Phantom pink
Phantom gray , and white
Galaxy S21+
Phantom Silver
Phantom Black
Phantom Violet
Galaxy S21 ultra
Phantom Black and Silver
ඒවගේම Galaxy S21 එකට plastic back එකක් සහ Galaxy S21+ සහ S21 ultra වලට glass back එකක් එනවා කියලා තමාඅරන්චි.
Post a Comment