Add


Whatsapp new privacy policy update 


 අද වනවිට බොහෝදෙනෙක් භාවිතාකරන මාධ්‍යක් ලෙස සමාජ මාධ්‍ය නැත්තන් දන්නවිදියට social media දැක්විය හැක . එමගින් බොහෝ පිරිසකට එකවර පණිවිඩයන් සන්නිවේදනය කිරීමේ හැකියාව පවතීඑමගින් පිරිසක් නොමග යැවීමේ හා කුපිතකිරීමේ හැකියාව පවතී

උදාහරණයක් ලෙස මෑතකදී වූ ඇමෙරිකාවේ සිදුවීම . මේ නිසා එරට ජනාදිපති Donald Trump ගේ සමාජජාලා ගිනුම් කිසියම්වේලාවක් තහන්ම් කිරීමට සිදුවිය. ) 


මෙන්න මේ සමාජ ජාලවන් අතරින් ප්‍රමුඛතම සමාජ ජාලා වන Facebook , Messenger , Whatsapp , Instagram සමාජ ජාලාඑකම පුද්ගලයෙක්ට නතුවිය .  ඔබ අපි කවුරුත් දන්නා Facebook හී නිර්මාතෘවරයා වන Mark Zuckerberg ටයඉතින් මෙන්නමේ ඒකාදිකාරිය බිද හෙලීමට හා නවකයන්ට ඉදිරියට පැමිනීම සදහා ලගකදී ඇමෙරිකාවේ උසාවියකින් මෙම සමාජ ජාලාවිකිණීමට Mark Zuckerberg හට නියම කෙරිනි . මෙන්න මේ අතර තුර  Whatsapp සමාජ ජාලයේ නවතම update එකක් මගින්තමන්ගේ තොරතුරු Facebook හරහා හුවමාරු කිරීමේ හැකියාව ලබා දේ Facebook හී හමුවූ විශේශ news එකක් වන්නේ එහිඇති දත්ත වෙනත් සමාගමක් භාවිතයට ගැනීම හා Facebook security එක අවමවීම සදහාද කලකට පෙර mark zuckerberg හට චෝවනා එල්ල විය . 


 මේ අතරතුර whatsapp වලට ලබාදෙන අලුත්ම privacy policy update එක ගැන විස්තර පහතින් දක්වා තිබේ.


ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක් ලැබීමට නියමිත අතරඑමupdate එක සමඟ නව privacy policy එකක් සඳහා විමසීමක්ද ඔබට ලැබීමට නියමිතයි.


මෙම නව privacy policy එක මඟින් ඔබ විසින් WhatsApp සඳහා භාවිතා කරන ජංගම දුරකථන අංකයද ඇතුළුව ඔබේ ඔනෑමWhatsApp පරිශීලක දත්තයක් Facebook සමඟ share කරගැනීමට හැකියාව ලැබෙන කොන්දේසියක්ද ඇතුළත් වන අතරඔබඑම කොන්දේසියට එකඟ නොවන්නේ නම්ඔබට තවදුරටත් WhatsApp භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.


සියලුම පරිශීලකයන් 2021 පෙබරවාරි 8 වන දින වන විට මෙම නව කොන්දේසි වලට එකඟ විය යුතු වන අතරඑමඟින් ඔබේතොරතුරු රහසිගතව තබා නොගෙන ඒවා WhatsApp හි හිමිකරු වන Facebook ආයතනය සමඟ බෙදා ගැනීමේකොන්දේසියකට ඔබට එකඟ වීමට සිදුවෙනවා.


පෙබරවාරි 8 වන දින ඉදලා ඔයාලා chat කලත් ඒකෙන් අවශ්‍ය data එයාලට ගන්න පුලුවන්උදාහරණයක් විදිහට ඔයායහලුවෙක්ට whatsapp හරහා usbpendrive එකක් ගන්න link යවද්දි ටික කාලෙකින් ඔයාට fb එකේ  හා සම්බන්ධයෙන් ads පෙන්වනවා.



  කියන්නේ තවදුරටත් සමහර data end to end encryption එකට යටත් වෙන්නේ නෑ.. අපිට මොකද අපිට ඇති privacy එකක්නෑ.. අපේ මොනවා හොයන්නද කියලා දැනට හිතුවත් තව අවුරුදු 5-7 කින් ඔයා online ඉන්න කාලය, device එක ගැන තොරතුරුඔයා බලන දේවල්කතාකරන අයගේ contacts , ඔයා intrested products වගේ ඔයා ගැන ඔයාගේ හැම detail එකක්ම අඩංගුlongtime detailed profile එකක් ඔයාව target කරලා හදන්න එයාලට පුලුවන් වෙන නිසා තමයි මේක ටිකක් බැරෑරුම් විදිහටහිතන්න වෙන්නේ..


මේ අනුව ඔබ තවදුරටත් WhatsApp භාවිතා කිරීමට තීරණය කරන්නේ නම් මෙම කොන්දේසි වලට එකඟ වීමට සිදුවේ.

-inifinitytec team

Inifinitytec.com

Post a Comment

Previous Post Next Post