Apple in 2021
දිනෙන් දින වෙනස් වෙන ලෝකයේ තාක්ශනයද දිනෙන් දින වෙනස් වේ. ඉතින් අදමන් කියන්න යන්නේ Iphone 13 හා Apple සමාගමේ ඉදිරි හදුන්වා දීමට නියමිත product කීපයක් ගැනය .
Apple සමාගම Foldable display සහිත Iphone එකක් සදහා වැඩ කටයුතු ආරම්බ කර ඇති බව මන් ඔබලට මීට පෙර post එකකින් ගෙන ආවා. California වේ පිහිටි Cupertino සමාගම අභ්‍යන්තර පරීක්ෂණ සදහා මූලාකෘති නැමිය හැකි තිර නිපදවාඇති අතර ඇත්ත වශයෙන් මේ අවුරුද්දේ එය නිපදවීමට අදහස් කර නොමැත.
Samsung galaxy Fold , Motorola Razer , Huawei Technologies වැනි සමාගම් දැනට Foldable device නිශ්පාදනය කරනඅතර Microsoft සමාගමෙන්ද Foldable device ගැන ඉගි පලව තිබේ.
ඔයාල දන්නවා Apple Event එක සෑම වසරකම අග භාගයේ පවත් වන බව ඉතින් එවිට එයාලගෙ අලුත්ම Iphone මාදලිය හාIpad මාදලිය එලිදක්වනවා. දැන් බලමු ඒ ගැන .
අපි දන්නවා මේ සැරේ එලිදැක්වීමට නියමිත වන්නේ Iphone 13 බව ඉතින් මේ සැරේ එයාල මේකට Face unlock එකට අමතරවඑයාලගෙ සුපුරුදු Fingerprints. Scaner එක add කිරීමට සූදානම් බවක් පෙන්නනවා. ඇතිවෙලා තියෙන වසන්ගත තත්වය නිසාමුහුණු ආවරණ පැලදීමට සිදුව ඇති හෙයින් එමගින් Face unlock එක මගින් Iphone එක Unlock කිරීමට නොහැකිව passcode එක භාවිතයෙන් තමා Unlock කිරීමට සිදු වෙන්නේ එය secure නොමැති බව Apple සමාගම පවසයි.
තව කරුණක් නම් Apple 12 series එක Wireless support කරන බව ඔබ අප හැමෝම දන්නවා ඉතින් ඔවුන් 12 series එකසදහා Charge එකක් නොපැනියා . ඉතින් මේ අවුරුද්දෙත් charger එක නොපැමීනේ . ඒ සමගම iphone එකේ charging port එකත් නොපැමිනෙන බව සදහන් වේ . ඒ නිසා එය charge කරන්න වෙන්නේ wireless බවයි සදහන් වෙන්නේ. මෙන මේmagnetic magsafe charging system එක Macbook pro එකටද හදුන්වා දීමට නියමිතවේ.
මේ අවුරුද්දේ හදුන්වා දීමට නියමිත Ipad pro සදහා miniLED display එකක් හා වේගවත් processor එකක් එකතු කිරීමටනියමිත වේ. ඒ සමගම Ipad Air වඩා සිහින් හා සැහැල්ලු බවින් යුක්ත වේ.
-inifinitytec team-
Post a Comment