Add


Samsung and Google Integration 


 මෙම අවුරුද්ද අපට ගත කරන්න වෙන්නේ Corona virus වසංගතයත් සමගය . ඉතින් අපිට ස්පර්ශයත් සමග මෙනමේ virus එකවැලදීමේ හැකියාව පවතීඅන්න සමගම මිනිසුන් අන්තර්ජාලය හරහා උපාංග පාලනයට පුරුදුවේ . (මේ ගැන කලින් පෝස්ට්එකක් දමා තියේ කිව්වේ නැත්තන් කියවන්න.) 


 ඉතින් අපි දුරකට ගියත් අපට පුලුවන් මෙන්න මේ උපාංග අන්තර්ජාලය හරහා පාලනය කිරීමට . ඉතින් මෙනමේ  Smart home යන සංකල්පයට Samsung ආයතනය Samsung SmartThing යන යෙදුම ත්  Google ආයතනයේ Google nest ඒකාබද්දව කටයුතු කිරීමට සූදානම් වේ


 Samsung smartThings  හා Google Nest ඒකාබද්දව කටයුතු කරන බව Samsung ආයතනය තහවුරු කර තිබේපලමුවතාවට Nest camera , thermostats and doorbell පාලනය කිරීමට Samsung SmartThings හරහා හැකියාව ලැබී තිබේ


නමුත් මෙය සම්පූර්ණ එකාබද්දතාවක් නොවේ  Nest Secure security system හා Nest protection Smoke Alarm  වෙනත්API එකක් භාවිත කරන බැවින් ඒවා බැහැර කර ඇත Google Smart Speakers  ලැයිස්තුවේන් අස්තාන ගතවී ඇතත් Google nest hub max camera SmartThings CCTV පද්ධයට එක කල හැක

-inifinitytec team

Inifinitytec.com


Post a Comment

Previous Post Next Post