Add


වයිරස් මගින් අතපසු වීමකින් අපේ වටිනා කියන දත්‍ත මැකී යාමට හෝ වෙනස් වීමකට ලක්වේඉඩ මදි වීම වැනි හේතූන් නිසාඅපට cloud storages යොදා ගැනීමට සිදුවේ.


 Cloud  computing  සේවාව දශක ගනනක කලින් බිහි ඌවකි . මෙමගින් cloud storage  පහසුකම ලබා දේ. Android  වලමූලික වශයෙන් Google මගින් සපයන google drive/ G drive මගින්  15 Gb storage එකක් free හම්බවේ . Iphone නම්icloud. එකෙන් 5 gb ක් වැනි storage එකක් free හම්බවේ . Samsung , huawei වැනි brands තම දුරකතන සදහා මෙමසේවාව 15 gb ලෙස ලබා දේ


ඔයාට පුලුවන් මෙම සමාගම් ලබාදී ඇති  මෙම  විශේශ සේවාවන් නිසා වැදගත් files, දුරකතන lost , photos වැනි දෑ backup එකක් ලබාදිය හැක . එවිට අපට අවශ්‍ය විට එම දේවල් restore කිරීම කල හැකමතක තියාගන්න ඔයාට අවශ්‍ය සියලූ දෑbackup කල යුතුය . එවිට ඔබ sign in  වූ විට සියලු දෑ ලබාගත හැක .


සමගම් මෙම සේවාවන් ඔවුන්  ඔවුන්ගේ අන්තර්ජාලය හරහා හෝ Application එකක් මගින් ලබාදීමට කටයුතු කර ඇතඑමගින්ඔබට වඩාත් පහසු සේවාවන් ලබාගත් හැක . මෙම සේවාව මගින් වැඩිදුර විශේශාන්ගයක් ලෙස file share කිරීමේ හැකියාවපවතී. ( google සමගමේ google drive මෙම පහසුකම ලබාදී තිබේ)මෙම සේවාවන් උපාන්ග කීපයක එකවර යොදා ගැනීමේහැකියාව පවතී.


දැන් අපි google drive විශේශාන්ගය ගැන සොයා බලමු


 Google drive google සමාගමෙන් අපට ලබාදෙන storage විශේශාන්ගයක් වේමෙම විශේශාන්ගයෙන් අපට අවශ්‍ය files backup කිරීමේ හැකියාව පවතීඑම file move, share, link share , remove , copy ...etc වැනි විශේශාන්ග කීපයක් google ආයතනය විසින් තම පාරිබෝගිකයන්ට ලබාදී ඇත


මීට අමතරව google drive, Apple cloud තම සේවාවන් පුලුල් කිරීමක් වශයෙන් free ලබා දුන්  storage එක upgrade කිරීමක්සිදු කල හැක .  සදහා යම් මුදලක් මෙම ආයතනයන්ට ලබාදිය යුතුය . Google ආයතනයෙන් නිපදවන google pixel phone එක සදහා මෙම  google drive storage service එක unlimited ලබාදීමට google ආයතනයට කටයුතු කර තිබේ

-inifinitytec team

Inifinitytec.com


Post a Comment

Previous Post Next Post