වයිරස් මගින් අතපසු වීමකින් අපේ වටිනා කියන දත්‍ත මැකී යාමට හෝ වෙනස් වීමකට ලක්වේ. ඉඩ මදි වීම වැනි හේතූන් නිසාඅපට cloud storages යොදා ගැනීමට සිදුවේ.
Cloud computing සේවාව දශක ගනනක කලින් බිහි ඌවකි . මෙමගින් cloud storage පහසුකම ලබා දේ. Android වලමූලික වශයෙන් Google මගින් සපයන google drive/ G drive මගින් 15 Gb storage එකක් free හම්බවේ . Iphone නම්icloud. එකෙන් 5 gb ක් වැනි storage එකක් free හම්බවේ . Samsung , huawei වැනි brands තම දුරකතන සදහා මෙමසේවාව 15 gb ලෙස ලබා දේ.
ඔයාට පුලුවන් මෙම සමාගම් ලබාදී ඇති මෙම විශේශ සේවාවන් නිසා වැදගත් files, දුරකතන lost , photos වැනි දෑ backup එකක් ලබාදිය හැක . එවිට අපට අවශ්‍ය විට එම දේවල් restore කිරීම කල හැක. මතක තියාගන්න ඔයාට අවශ්‍ය සියලූ දෑbackup කල යුතුය . එවිට ඔබ sign in වූ විට සියලු දෑ ලබාගත හැක .
සමගම් මෙම සේවාවන් ඔවුන් ඔවුන්ගේ අන්තර්ජාලය හරහා හෝ Application එකක් මගින් ලබාදීමට කටයුතු කර ඇත. එමගින්ඔබට වඩාත් පහසු සේවාවන් ලබාගත් හැක . මෙම සේවාව මගින් වැඩිදුර විශේශාන්ගයක් ලෙස file share කිරීමේ හැකියාවපවතී. ( google සමගමේ google drive මෙම පහසුකම ලබාදී තිබේ)මෙම සේවාවන් උපාන්ග කීපයක එකවර යොදා ගැනීමේහැකියාව පවතී.
දැන් අපි google drive විශේශාන්ගය ගැන සොයා බලමු
Google drive google සමාගමෙන් අපට ලබාදෙන storage විශේශාන්ගයක් වේ. මෙම විශේශාන්ගයෙන් අපට අවශ්‍ය files backup කිරීමේ හැකියාව පවතී. එම file move, share, link share , remove , copy ...etc වැනි විශේශාන්ග කීපයක් google ආයතනය විසින් තම පාරිබෝගිකයන්ට ලබාදී ඇත.
මීට අමතරව google drive, Apple cloud තම සේවාවන් පුලුල් කිරීමක් වශයෙන් free ලබා දුන් storage එක upgrade කිරීමක්සිදු කල හැක . ඒ සදහා යම් මුදලක් මෙම ආයතනයන්ට ලබාදිය යුතුය . Google ආයතනයෙන් නිපදවන google pixel phone එක සදහා මෙම google drive storage service එක unlimited ලබාදීමට google ආයතනයට කටයුතු කර තිබේ.
-inifinitytec team-
إرسال تعليق