Smart home
Smart Home එකක් සාදා ගැනීමට Smart උපකරණ අවශ්‍ය වේ. එම smart උපකරණ අන්තර්ජාලය හරහා පාලනය කිරීමටහැකියාව පවතී. මුලින්ම අපි IOT ගැන කතාකරමු. මොකද්ද මේ IOT කියන්නෙ ? IOT ගැන. සරලව පැහැදිලි කරොත් IOT කියන්නේ අන්තර්ජාලය හරහා අපේ phone , Tablet වැනි device මගින් Smart උපකරණ පාලනය කිරීමයි. මලපුව මතක් කරන්නකැමතී මේ සියල්ල එකම අන්තර්ජාල සබදතාවක් මගින් සම්බන්ද විය යුතුය.
අන්තර්ජාල සබදතාව ලබාගත් පසු එයට උපාංග සම්බන්ද කිරීමට පෙර එයට සම්බන්ද කල හැකි උපාංග උපරිමය ගැන දැනසිටිය යුතුය. ( එය ඔබේ සම්බන්දතාඑඅ අනුව රදා පවතී ) ඉන්පසුව ඔබ smart උපාංග. අන්තර්ජාලය හරහා හෝ කඩේකින් මිලදාගතයුතුයි . ඉන් පසු ඒවා අපගේ phone එකත් එක්ක සම්බන්ද කල යුතුය . මේ සදහා. සමහර phone වල ඔවුන්ගේම application පවතී.
Ex:- Apple - Home kit
Samsung - smart things ලෙස පවතී..
ඇතැම් අවස්තාවල මෙම smart උපකරණ වලටද වෙනමම Application පවතී. එය Qr කේතය scan කර ලබා ගත යුතුය . එමඋපකරණ සමග පැමිනෙන paper works වලට අනුව උපකරන application එක සමග connect කල භාවිතයට යොදා ගත හැක.
තව දුරටත් මෙය smart වීම මගින් මෙම උපකරන voice command එක මගින් control කිරීමේ හැකියාව පවතී. එලෙසපහසුකම් සපයන ප්‍රදාන ආයතනයන් ලෙස Apple, Googke , Amezon ආයතන හැදින් විය හැක . එමගින් Apple homepod , google home , Amozon alexa , amazon echo ... Etc යන voice assistant යොදා ගනී.
-Inifinitytec Team-
إرسال تعليق