Add


Samsung චීන OEM සමාගම සදහා Foldable display සැපයීමටකටයුතු කරයි.



Foldable display සහිත් දුරකතන ලොව ප්‍රමුඛ පෙලේ ස්තානයක් ගන්නා අතර. Samsung සමාගම samsung galaxy Z Fold අනෙක් සමාගම්Huawei mate x සහ Moto Razr වැනි උපාංගද  Foldable device ලෙස එලිදැක්වුනාලොව ප්‍රමුඛ පෙලේFoldable display නිපදවන සමාගමක් ලෙස Samsung ආයතනය තමන්ගේ ස්තානය තහවුරු කරගැනීමට හැකියාව ලැබුනා. Next generation Foldable device එලිදැක්වීමෙදී Samsung සමාගම ඉදිරියට පැමිණීම මේ සමගම දැකගත හැක .


Samsung display විසින් මේවන විට Foldable display ලබාදී ඇත්තේ Samsung Electronics සදහා පමණක් බව වාර්තාවලටඅනුව පෙනේ. Samsung පළමු වරට චීනයේ නිශ්පාදනය වන දුරකතන  OEM සදහා Foldable display සැපයීම සිදුකරයිමෙමවසරේ අගභාගයේදී පමණ Samsung Foldable display සහිත Smart phone දැකිය හැක මීට පෙර Samsung සමාගමHuawei සමාගම සමග සාම්පල යැවීමට පටන්ගෙන තිබුනද America වේ සම්බාදක හේතුවෙන්  සියල්ල ඇතහැර දැමීමට සිදුවිය.


 Samsung සමාගම ප්‍රතම Foldable display නිශ්පාදන සමාගම නොවෙන අතර චීනයේ CSOT හා BEO සමාගම්ද Foldable display නිපදවයි. BOE සමාගමේ Foldable display ඇතැම් සමාගම් වල මේ වන විට භාවිත කරන අතර Samsung Galaxy z fold එලි දැක්වීමත් සමගම Samsung foldable display ප්‍රචලිත විය . 

-inifinitytec team

Inifinitytec.com



Post a Comment

أحدث أقدم