Add

චීනයෙන් Apple සමාගම ඉවත්වන ලකුණු 

 මෙම වාර්තාවට අනුව ඇමෙරිකාව හා චීනයේ ඇති ගැටුම්කාරී බව ප්‍රදාන හේතුව ලෙස දැක්වේ.ඉතින් මෙන මේ තත්වය අනුවApple සමාගම තමන්ගේ product ඉන්දියාව හා වියට්නාමය තුල ආරම්භ කිරීමට සැලසේ .  අනුව මේම කාර්තුවේ මුලඉන්දියාව Apple 12 series එක සදහා උපාංග නිශ්පාදනය ආරම්භ කලයුතු අතර වියට්නාමයේ ipad හා Homepod mini වැනිඋපාංග මත වැඩ කරනු ලබයි


වියට්නාම් කර්මාන්තශාලාව හදුන්වා දුන් දින සිට Smart speaker මත වැඩ කලද කර්මාන්ත නිශ්පාදනය පුළුල් කිරීමට Apple සමාගම සැපයුම් කරුවන්ට ඇනවුම් ලබා දේසමාගම Airpods වැනි ශ්‍රව්‍යය උපකරණ නිශ්පාදනය වැඩිකර ඇති අතර Macbook නිශ්පාදනයද එතැනට ගෙනයනු ඇතැයි සදහන් වේ


Apple සමාගමේ ප්‍රධාන හවුල්කරුවෙකු හා සැපයුම්කරුවෙකු වන Foxconn සමාගම සිය ධාරිතාව වැඩි කිරීම සදහාවියට්නාමයේ නව කර්මාන්තශාලාවක් ඉදිකිරීම සදහා ඩොලර් මිලියන 270ක් ආයෝජනය කර ඇතිබව සදහන් වේමේ අනුව අපටනිගමනය කල හැක්කේ Apple සමාගම තමන්ගේ නිශ්පාදනයන් ලොවපුරා ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවයි

-inifinitutec team

Inifinitytec.com







Post a Comment

أحدث أقدم