Add

අපි දන්නවා දැනට බාවිත social media වලින් ප්‍රදානතම තැනක් whatsApp රැගෙන  තිබේබොහෝ මිනිසුන් අතර බාවිතා කරනමෙය business වැඩකටයුතු , ඉගෙන ගැනීමේ කටයුතු හා එදිනෙදා කටයුතු සදහා භාවිතා කරයි

 

ඔබ Android phone එකේ සිට iphone එකකට මාරුවෙනවානම් නැත්තම් iphone එකේ සිට android phone එකකට මාරුවෙනවානම් එහි අඩන්ගු chats , call වැනි අත්‍යවශ්‍ය data නැතිවී සම්පූර්ණයෙන් අලුතින් පටන් ගැනීමට සිදුවේමෙයට හේතුවandroid වල whatsapp data backup වන්නේ google drive එකට හා iphone වල whatsapp data backup වෙන්නේ icloud එකට වීමයි.


මෙම ප්‍රශ්නෙට විසදුමක් ලෙස dr.fone software එක හදුන්වා දෙන ලදිඅපි දැන් බලමු කොහොමද මේකෙන්   Data transfer  කරන්නෙ කියල


1 step 

 පලමුව මෙම software (dr.fone) එක තමන්ගෙ pc එක හෝ laptop එකට download කර install  කර යුතුයමෙහි version 2ක් තිබේඑනම් free version  හා premium version ලෙස . මෙහි ඔබට කැමති version එකක් යොදා ගත හැක .


2 nd step 

  ඉන්පසු එය open කර whatsapp transfer  click  කල යුතුයඑහි application කීපයක් බලාගත් හැක.( whatsapp , whatsapp business , viber , line ) 

 ඉන්පසු transfer  කලයුතු whatsapp application එක තිබෙන phone එක data cable එකක් හරහා තම pc එකට හෝ laptop එකට connect කල යුතුයඉන්පසු පරිගණකය එය detect කර ගනී. ( android phone එකේ Developer option එකේ usb debugging on කල යුතුය ) දැන් අනෙක් phone එක connect කර (දැන් phone දෙකම laptop එකට හෝ pc එකට connect වෙලා තිබිය යුතුය) Next button එක click කර data Transfer  කල යුතුය.


දැන් data transfer කිරීම සම්පූර්ණ වේ . 

 -inifinitytec team-

Inifinitytec.com

Post a Comment

أحدث أقدم