අද මන් කථා කරන්නේ කොහොමද vuejs web site එකක් create කරල ඒකට domain එකක් add කරල ඒක host කරන්නේ කොහොමද කියල.
ඉතින් වැඩි කථාවක් නැතුවන අපි වැඩේට බහිමු. ඉතින් vue.js එකක් කියන්නේ JavaScript framework එකක් ඒක setup කරන්නෙ කොහොමද කියල මන් පස්සෙ කියන්නන්. ඉතින් ඔයාල create කරපු vue js project එක code editor ( ජනප්‍රියමcode editor එක තමයි visual studio code ) එකෙන් open කරන්න. ඊට පස්සෙ ඔයාලට files and folders කීපයක්මදැක ගන්න පුලුවන්. ඒකෙන් අපි edit කරන්නේ එහෙම නැත්තන් code කරන්නේ. App.js කියන file එක විතරයි. ඉතින් ඔතනHTML file එකකුත් තියනවා. ඒක code කරන්නැත්තෙ ඇයි කියල මන් මේකෙ අවසානෙදි කියන්නන්. හරි දැන් අපි බලමුකොහොමද App.js file එක ඇතුලේ code කරන්නෙ කියලා . මන් ඔයාලට ඒකෙ පොඩි example එකක් පෙන්නන්නම්.
<!--
Say Hello World with Vue!
-->
<script>
export default {
data() {
return {
message: 'Hello World!'
}
}
}
</script>
<template>
<h1>{{ message }}</h1>
</template>
ඉතින් ඔය file එකේ අපි code කරන්න ඕනේ <template> </template> කියන tag 2 ඇතුලේ . මේකේ සාමාන්‍යය වශයෙන්JavaScript හා CSS යොදාගන්නවා මේක පොඩ්ඩක් හැඩ වැඩ කරන්න. ඊට පස්සෙ ඔයා site එක සම්පූර්ණෙන්ම හදල ඉවරඋනාම අපි ඒක අපේ device එකේ run කරල බලනවා මොකක් හරි වැරැද්දක් තියේද කියල බලනවා.
ඒක බලන්නේ ඔයා visual code එකේ new terminal හරි ඔයාගේ project file තියන folder එකේ Command promt හරි open කරන් npm run serve කියන command එක type කරල run ( Enter) කරන්න එතකොට ඕකේ තියනjavaScript bundle වෙලා localhost එකෙන් open වේවී. එතකොට ඔයාලට website එක දකින්න පුලුවන් වෙයි.
කොහොමද website එක host කරන්නේ .
ඊට පස්සෙ අපි ඒක host කරන්න ඕනේ . ඉතින් ඔයාල දන්නවනේ host කරන්න හොදම එක GitHub
එක කියල. GitHub profile එකට log වෙන්න. GitHub profile එකක් නැත්තන් ඒකට ගිහින් sing-up වෙන්න . Log වෙලා ඉවර උනාම ඔයාලgithub එකේ අලුත් Repository එකක් හදන්න .ඊට පස්සෙ එතන් පෙන්නන code එක අපේ project එකේ new terminal එකක් open කරල ඒටික run කරන්න. ඊට පස්සෙ ඒක GitHub එකට upload වෙනවා.
එචර නෙමේ දැන් තමා හොදම ටික . අපි දැන් ඒකට free domain name එකකුයි අපේ site එකයි deliver කරන්න යන්නේ. ඉතින් මුලිනම ඔයා freenom කියන site එකෙන් ගිහින් register වෙලා free domain එකක් අවුරුද්දකට වලංගු වෙන විදියටගමු. ඒක අරන් ඊට පස්සේ අපි Netlify web site එකට log වෙන්න. එතන top bar එකේ New site කියන එක click කරන්න. ඊට පස්සේ Netlify එක ඔයාලගේ GitHub එකට access ඉල්ලනවා ඒක access කරන්න. ඊට පස්සේ GitHub එකේඅපේ repository එක select කරාම නිකම්ම web එක generate වෙලා deploy වෙනවා.
කොහොමද generate උන site එකට domain එකක් add කරන්නේ.
ඉතින් ඔයාල දන්නවනේ මොන web server එකක උනත් අපි search කරන්නේ domain name එක හරි keyword එකක් හරිකියල. ඉතින් හැමෝටම මතක තියා ගන්න පුලුවන් ලේසිම වචනයක් අපි domain name එකට ගන්න ඕනේ. කියවද්දි ලේසි වනඋච්චාරණයට පහසු නමක් තමයි domain එකට ගන්න ඕනේ . ඉතින් මන් කිව්ව වගේ freenom එකට ගිහින් register වෙලාඔයාල 12 month free domain එකක් ගන්න. ඊට පස්සේ අපි generate කරපු site එකේ ඉතුරු ටිකට වැදගත් වෙනවා.
ඉතින් Netlify එකේ site එක generate කරල ඒකේ link එක අපට පෙන්නනවා. එතනින් තමා අපි domain එක add කරන්නඕනේ. SSL එකත් එයාලම generate කරල දෙනවා. අපට තියෙන්නෙ එයාල කියල තියනෙ දේ ඒ විදියට කරන්න. පොඩි දෙයකටතියෙන්නේ Netlify එකෙන් දෙන Name server 2ක අපේ Freenom එකෙ තියන name server 2ක delete කරල එතනටදාල save කරන්න විතරයි. ඊට පස්සේ අපට Netlify එකට ඇවිත් එතනත් save දෙන්න විතරයි.
إرسال تعليق