Angular JS
ඉතින් අද article එකෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ AngularJs කියන framework එක ගැන. කලින් අපි VueJS ගැනනේ කථා කරේ. මේකත් ඒක වගේ JavaScript Framework එකක් Front end developer ලා use කරන. මේකෙත්main language එක JavaScript. මේක develop කරල තියෙන්නේ google සමාගම විසින් වන අතර 2010 October 20 තමයි release කරල තියෙන්නේ.
කොහොමද AngularJS project එකක් setup කරන්නේ
මේකට ඔයාල ඔයාලගෙ device එකේ NodeJS software එක install කරල තියෙන්න ඕනේ. ඊට පස්සෙ ඔයාල command prompt එක open කර ඒකේ AngularJs එක install කරන්න ඕනේ. Command prompt එකේ npm install -g @angular/cli කියල type කරල run කරන්න. ඊට පස්සෙ AngularJs එකට අදාල depends download වේවී.
ඒකට පස්සේ command prompt එකේ අපේ project එක create කරන්න පුලුවන් ඒකට command prompt එකේ ng new project name එක type කරල run කරන්න. ඊට පස්සේ select කරන්න option වගයක් එනවා (CSS ,SCSS, SAAS...) ඒක ඔයාලගේ project අනුව තීටනය කරන්න ඕනේ. මන් මෙතනදි SCSS එක select කරල setup කරගත්තා.
ඊට පස්සේ අපේ project එකට ගිහින් ඒක code editor එකෙන් open කරල New terminal එකක් open කරල
ng serve --open කියල type කරල run කරන්න. ඊට පස්සේ අපේ project එක default browser එකෙ localhost හරහාrun වෙනවා.
ඊලග post එකෙන් අපි AngularJS එක code කරන්නේ කොහොමද කියල බලමු.
إرسال تعليق