Add

sounds 


 භාවිතයේ පවතින sounds ප්‍රදාන ආකාර 2කට බෙදා ගත හැක . එනම් stereo sounds and mono sounds ලෙසයයමක් ප්‍රකාශකිරීමට හා යම් අදහසක් අනෙකාට දැන් වීමට මෙම sounds යොදාගනී.


 Mono sounds 

 වැඩිපුරම භාවිතයේ පවතින sounds වර්ගයක් වේමෙමගින් ශබ්දය ඒකාකාරව නොවෙනස්වම ප්‍රේක්ෂකයන්ට ලබාදේ . සාමාන්‍යයෙන් microphone , Dynamic mic වැනි උපකරණ මගින් මෙම sound වර්ගය output කරගත හැකමෙය තනි sound වර්ගයක් නිසා තනි speaker එකක් භාවිතයෙන් පමනක් ප්‍රතිදානය ලබාගත හැක


 Stereo sounds 

 වැඩිපුර භාවිතයේ නොපවතින sounds වර්ගයක් වේමෙමගින් ප්‍රදාන ලෙස වම් පැත්තේ හා දකුණු පැත්තෙන් ශබ්ද තරංග නිකුත්කරයි . මෙම ශ්‍රව්‍ය තරංග හොදින් ශ්‍රවනය කර වෙනස වටහා ගැනීමට stereo sounds speakers , headphones , handfrees යොදාගත හැක


 Stereo sounds ලබා දෙන ප්‍රදාන ආයතනයක් ලෙස Dolby Atmos ආයතනය හදුනාගත හැක . Game of thronse was first television show mixed in Atomos , beginning with its 2016 Blu ray reissue .


Doldy Atmos 


Dolby Atmos  ස්තාපනය ලොස් ඇන්ජලීස් හී Dolby රගහලේ දී 2012 ජුනි මස නිර්භීත චිත්‍රපටියේ මංගල දර්ශනය සදහාය

2016 සිට බොහො ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්  2017න් පසු ස්මාර්ට් phone සදහාද Doldy Atmos  පටිගත් කිරීම හා මිශ්‍රකිරීම සදහා යොදා ගෙන තිබේ .

-inifinitytec team-

Inifinitytec.com


Post a Comment

أحدث أقدم