Add

 Apple Car 2020


Apple සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් ලබාදීමට සූදානම් වෙනවා   ඔවුන්ගේ නව ව්‍යාපෘතියවන  self-driving system එකක් සහිත Apple Car එකක් 2024 වනවිට launch කිරීමට ඔවුන් සූදානම් වෙනවාඉතින් මේගැනමුලින්ම අපට දැනගන්න හම්බු උනේ 2015 Titan project එකේදීකෙසේ නමුත් කෙතරම් කාලයක් ගියත් මෙය ගැන සාධනීයආරංචියක් මේවෙනකොට ලැබී තියෙනවා .  


ඉතින් මෙම self- driving system එක මගින් වාහන අනතුරු සිදු වීම අඩු විය හැකියැයි බලාපොරොත්තු වන්න පුලුවන් .  කෙසේනමුත් මෙමගින් robo - taxi සේවාව බලගැනිවිය හැකියැයි බලාපොරොත්තු විය හැක . මේ අනුව 2024 වර්ෂය පමණ වන විටමෙම මෝටර් රථය එළිදැක්වීමට කටයුතු කරනු ඇති අතර  හරහා රියදුරන් නොමැති Taxi සේවාවන් ලොව පුරා ව්‍යාප්ත වනුඇති බව අනුමාන කළ හැකි වෙනවා.


Titan Project

Apple සමාගමේ ව්‍යාපෘතියක් වූ Project Titanඑහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිර්මාණය කිරීමේව්‍යාපෘතිය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ 2015 වර්ෂයේ පමණ වන අතර 2018 වසරේ Tesla සමාගමේ ප්‍රධානමෝටර්රථ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කළ Doug Field මහතා  Apple සමාගමට බඳවාගැනීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් ඔහු මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව මෙහි සේවය කළ සේවකයින් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමටකටයුතු කරනු ලැබූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇත.



එමෙන්ම Apple සමාගම සතු විප්ලවකාරී අලුත්ම battery technology එකක්  මෙම මෝටර් රථය සඳහා භාවිතා කිරීමටනියමිත වන බවත් හරහා අඩු වියදමකින් වැඩි දුරක් ධාවනය කිරීමට මෙම රථ වලට හැකියාව ලැබෙනු ඇති බවත් වාර්තාවෙනවා.

Google ආයතනයේ මව් සමාගම වන Alphabet ආයතනය සතුව ඇති Waymo ව්‍යාපෘතිය මීට සමාන වන අතර එයදautonomous driving technology එකක් පිළිබඳව සක්‍රීයව පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

-inifinitytec team

Inifinitytec.com




Post a Comment

أحدث أقدم