Add

 Huawei New Kirin chipset 

ගිය අවුරුද්දේ Qualqum සමාගම එයාලගෙ Snapdragons 888 5G chipset (Click කර කියවන්නඑක හා Samsung සමාගමExynos  1080 chipset ( Click කර කියවන්නඑක වෙලදපොලට හදුන්වා දුන්වා දීමට කටයුතු සිදු කරා . ඉතින් Huawei සමාගමත් මේ අවුරුද්දේ එයාලගෙ Chipset එකක් එලිදැක්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.


 ඔබලා දන්නවා huawei සමාගමට පෙර කාලය එතරම සුබ නොවූ බව . ඔවුන්ගේ product කීපයක්ම රටවල් කීපයකම තහනම්වීමකට ලක් වුනා . ඉතින් google හා Huawei අතර වූ සීතල යුද්ධය  නිසා ඔවුන් ඔවුන්ගේම OS එකක් හා New Appගැලරියක්හදුන් වා දීමට කටයුතු කරා දැන් ඔවුන්  බාධක මැද අලුත් chipset එකක් හදුන්වා දීමට කටයුතු කරමින් පවතිනවා . අපි දැනබලමු  ගැන , 



Huawei ලගේ HiSilicon  මීලග පරම් පරාවේ චිප් සෙට් එකෙක් නිපදවීමට කටයුතු කරමින් තිබේ .  මෙය සංවර්ධනය කිරීමේදියුණු අවධියේ පසුවන අතර  3nm node මත නිපදවේමෙයට ප්‍රභවය ලෙස පාදකවී ඇත්තේ Kirin 9010 chipset එක ලෙසහැදුන් වූ leakster Teme (RODENT950) වේ



Huawei (සහ අනෙකුත් සියලුම චිප්සෙට් නිෂ්පාදකයින්නිසැකවම 3nm අනාගතය සඳහා සැලසුම් කරමින් සිටියදඒවාසැබවින්ම මෙම වසර අගදී යමක් වෙනුවට අනාගත සැලසුම් වේ - TSMC ප්‍රකාශ කර ඇත්තේ 2022 දෙවන භාගයේදී 3nm චිප්පරිමාව නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ටීඑස්එම්සී යනු ඊළඟ කිරින් චිපය සඳහා බොහෝ දුරට ඉඩ ඇතිඅත්තිවාරම වන අතරවිශේෂයෙන් එය අති නවීන නෝඩයක් මත ඉදි කිරීමට නම්.


 නවීන  chipset වල transistors බිලියන 10කට වඩා ඇති අතර  මෙම chipset එකේ එම transistor ප්‍රමාණය 70%කින් ඉහලනන්වනු ඇතැයි බලාපොරොත්තු විය හැක .  එබැවින් මෙහි වේගය අනෙක් chipset වලට පඩා වැඩිවේ.



පැවෙසෙන ආකාරයට  මෙහි බලශක්තිය 25-30% අතර ප්‍රමාණයක් ඉතිරි කිරීමද කාර්යසාධනය 10-15% වැඩි කිරීමක්ද සිදුවේ. (තව දුර තොරතුරු ලැබූ සැනිනි ඔබවෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මෙයින් නික්මේ) . 

 -inifinitytec team-

Inifinitytec.com

 

Post a Comment

أحدث أقدم